හැංගිලා ඉන්න ප්‍රසන්න රණවීරට විදෙස් ගමන් තහනමක් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාට සහ තවත් දෙදෙනෙකුට විදෙස් ගමන් තහනමක් පනවා තිබේ.

මහර මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (මාර්තු 17) දිනයේදී මෙම විදෙස් ගමන් තහනම පනවා ඇත.

මෙම නියෝගය නිකුත් කර තිබෙන්නේ කිරිබත්ගොඩ ප්‍රදේශයේ පිහිටි රජයට අයත් ඉඩමකට ව්‍යාජ ඔප්පු සකස් කර විකිණීමේ සිද්ධියකට අදාළව ය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා පසුගිය 05 වනදා රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන තිබුණු අතර තවත් සැකකරුවන් දෙදෙනෙකු ද පසුදා අත් අඩංගුවට ගෙන තිබිණි. ප්‍රසන්න රණවීර මේ වනවිට දින 11ක් තිස්සේ පොලීසියෙන් සැඟවෙමින් සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...