ආණ්ඩුවිරෝධී උද්ගෝෂණ සඳහා සහභාගි වන පුද්ගලයන්ට නොමිලේ බස්රථ ලබාදීමට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසන්නේ කිලෝමීටර් 25 ක උපරිමයකට යටත්ව මෙම බස්රථ ලබාදෙන බවයි.
කෙසේ නමුත් මෙම සහනය නිර්පාක්ෂික ජනතාව පමණක් හිමිවන අතර කිසිදු දේශපාලන පක්ෂයක් සඳහා බස්රථ ලබා නොදෙන බවයි ගැමුණු විජේරත්න මහතා සඳහන් කරන්නේ.
UN