ආර්ථිකයේ 5%ක වර්ධනයක්!

කොළඹ LNW:2024 වර්ෂයේ සිව්වන කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය 5.4% ක වර්ධනයක් ලෙස වාර්තා වී ඇති බව ජනලේඛන සහ සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව පවසයි.

එය 2023 වසරට සාපේක්ෂව 2024 දී දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය 5%ක, ධන වර්ධනයක් බවයි දැක්වෙන්නේ.

2023 වර්ෂයේ තෙවන කාර්තුවේ ස්ථාවර මිල ගණන් යටතේ රුපියල් මිලියන 11,877,556 ක් ලෙස වාර්තා වූ දළ දේශීය නිෂ්පාදිතය 2024 වර්ෂයේ තෙවන කාර්තුවේ දී රුපියල් මිලියන 12,472,469 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර ආර්ථිකයේ ප්‍රධාන සංරචක වන කෘෂිකාර්මික ආර්ථික කටයුතු, කර්මාන්ත ආර්ථික කටයුතු හා සේවා ආර්ථික කටයුතු පිළිවෙලින් 1.2% ක්,11.0% ක් සහ 2.4 %ක් ලෙස ධන වර්ධනයන් වාර්තා කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 සිව්වන කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනයක්?

රෂිකා හෙන්නායක නොවැම්බර් 04, කොළඹ LNW: ශ්‍රී ලංකා මහජන උපයෝගිතා...

ඇමෙරිකා එක්සත් ජනපදයේ මධ්‍යවාර මැතිවරණය ; උතුරු කැරොලිනා ප්‍රාන්තය ඩිමොක්‍රටික් පක්ෂය අත්පත් කර ගනියි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 04: ඇමෙරිකා එක්සත් ජනපදයේ...

අද (04) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 04) දිනයේදී දිවයිනේ බොහෝ...

MTV එකට ගෙව්වේ භාණ්ඩාගාරයේ මුදල් නෙවෙයි SLTPB එකේ මුදල්. ඔවුන්ට කැමති තීරණ ගන්න පුළුවන් – ඇමති නලින්ද

ශ්‍රී ලංකාවේ පැවති, MTV ආයතනය විසින් සත්කාරකත්වය දැරූ ආසියානු...