හිටපු ජනපති බයිඩන්ගේ දරුවන්ගේ ආරක්ෂාව එක පෑන් පහරින් ඉවතට.!

අශෝක ජයතුංග

මාර්තු 19 වොෂින්ටන් LNW :

ඇමෙරිකාවේ හිටපු ජනපති ජෝ බයිඩන් ගේ දරුවන්ට දී තිබූ නිළ ආරක්ෂාව එක පඍන් පහරින් ඉවත් කිරීමට ජනපති ට්‍රම්ප් තීන්දු කොට තිබේ. ඒ අනුව 55 හැවිරිදි හන්ටර් බයිඩන් හා 43 හැවිරිදි ඈෂ්ලි බයිඩන්ගේ ආරක්ෂාව වහාම ඉවත් කොට තිබේ.

ජනමාධ්‍ය කළ ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ට්‍රම්ප් මෙම තීන්දුව ගෙන ඇති අතර ඒ වනවිටආරංචි පළවූයේ හන්ටර් බයිඩන් සීක්‍රට් සර්විසස් ආරක්ෂකයින් 18 දෙනෙකු සමග විදේශ සංචාරයක නිරත වන  බවය. ඇමෙරිකානු නීතිය අනුව හිටපු ජනපති හා බිරිදට ජීවිත කාලය පුරාවට මෙන්ම වයස 16 ට අඩු දරුවන්ට වයස පිරෙන තෙක් ආරක්ෂාව හිමිවේ.

බයිඩන්ගේ පුතෙකු වු බිවු බයිඩන් 2015 දී පිළිකාවකින් ජීවිතක්ෂයට පත් වූ අතර දියණිය නයෝමි ට අදාළ ආරක්ෂාව තගැන ආරක්ෂාවට අදාළ මෙම වාර්තාවේ සදහන්වී නොමැත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...

ඕලුගලගේ තවත් සාර්ථක මෙහෙයුමක් : “මධුවා” ඇතුළු පිරිස අත්අඩංගුවට! 

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : රුපියල් කෝටි 500කට...

NPPයට ඩයස්පෝරාව අරමුදල් සැපයූවාද? කැබිනට් ප්‍රකාශකගෙන් පිළිතුරු

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ජාතික ජන බලවේගයට...