(Video) දේශබන්දු පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාවක් කතානායක වෙත!

Date:

රෂිකා හෙන්නායක මාර්තු 25, කොළඹ (LNW):

සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකොන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාවක් කතානායකට භාරදීම ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසකගේ සහභාගිත්වයෙන් අද දහවල් පාර්ලිමේන්තුවේ දී සිදුකළ බව සඳහන් වේ.


මේ සම්බන්ධයෙන් එම මංත්‍රීවරුන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වනු ලැණු අතර, අත්සන් 115ක් සහිත යෙෝජනාව කතානායකට බාරදුන් බව නියොජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැවසීය.

තවද, විපක්ශයට මේ සඳහා විරුද්ධ විය නොහැකි බව නියොජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලිස්පති කළ විශේෂ හෙළිදරව්ව!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : පොලිස්පති නීතිඥ ප්‍රියන්ත...

ඇපල් ඩේලි පුවත්පතේ නිර්මාතෘ ධනපති ජිම්ලායිට 20 වසරක සිර දඬුවම් නියම කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හොංකොංහි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරිකයෙකු...

ජපානයේ අගමැති ටකයිචිට මැතිවරණයෙන් දැවැන්ත ජයක්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ මන්ත්‍රී මණ්ඩල...

සෝන්ඩර්ස් නොසිතූ අතරතැබ්බයකට මුහුණ දී ගැලවෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 09, කොළඹ LNW: මෙවර චැම්පියන්ස් කුසලාන ලීග්...