දේශපාලන පක්ෂ සහ අපේක්‍ෂකයින්ගෙන් මැතිවරණ කොමිෂම ඉල්ලීමක් කරයි!

රෂිකා හෙන්නායක මාර්තු 29, කොළඹ (LNW):

සියලුම දේශපාලන පක්ෂ සහ අපේක්‍ෂකයින්ගෙන් මැතිවරණ කොමිෂම ඉල්ලීමක් කර සිටී. ඒ, පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ වියදම් සීමා අනුව කටයුතු කරන ලෙසයි.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන්   ශ්‍රී රත්නායක මහතා කියා සිටියේ, අදාළ වියදම් සීමා තීරණය කර ඇත්තේ එක් එක් පළාත් පාලන ආයතනවල භූමි ප්‍රදේශය,  ජනගණත්වය ආදී කරුණු සැලකිල්ලට ගෙන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සලේ 28 තෙක් රෝහලේ: වෛද්‍ය මණ්ඩලයේ නිර්දේශක්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : හිටපු රාජ්‍ය බුද්ධි...

ඇත්තටම ශ්‍රී ලංකාව බිඳ වැටුණේ කෙසේද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාව සැබවින්ම...

‘ගෝඨා ගෝ ගම’ නඩුව: නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයාගෙන් ලිඛිත ඉල්ලීමක්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 'ගෝඨා ගෝ ගම'...

අත්‍යවශ්‍ය ඖෂධ ගැන – සෞඛ්‍ය අමාත්‍යගෙන් හෙළිදරව්වක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : දිවයිනේ අත්‍යවශ්‍ය ඖෂධ...