දේශබන්දු ඉවත් කිරීමට කමිටුවක් පත්කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේ ඡන්දයෙන් සම්මත වෙයි

සටහන – රුවන් නෙළුගොල්ල

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම ධුරයෙන් ඉවත් කිරීම සඳහා කමිටුවක් පත්කිරීමේ යෝජනාව අද (අප්‍රේල් 08) පාර්ලිමේන්තුවේ සම්මත විය.

එම යෝජනාව වෙනුවෙන් ඡන්ද විමසීමක් ද සිදුකෙරුණු අතර එහිදී ඊට පක්ෂව ඡන්ද 151ක් ලැබිණි. ඊට විරුද්ධව කිසිදු ඡන්දයක් ප්‍රකාශ වී තිබුණේ නැත.

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා කමිටුවක් පත්කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දේ ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීනී ලක්මාලි හේමචන්ද්‍ර විසිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Harry Kane: ‘කුසලතාවයට වඩා නොපසුබස්නා උත්සාහය දිනයි’

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 28, කොළඹ LNW : 2001 වසරේදී මයිකල්...

උතුරු පළාතේ මිරිදිය ධීවර කර්මාන්තය නගාසිටුවීමට රු. මි. 270ක ව්‍යාපෘතියක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 28, කොළඹ LNW : උතුරු පළාතේ මිරිදිය...

සිරියා-ජෝර්දාන දේශසීමාව නැවත විවෘත වේ…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 28, කොළඹ LNW : 2026 ඔක්තෝබර් අගභාගයේදී...

පෑලියගොඩදී රු. මි. 157ක් වටිනා ගංජා සහ හෂීෂ් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 28, කොළඹ LNW : තායිලන්තයේ සිට මෙරටට...