නැගෙනහිර පළාතේ හිටපු  ප්‍රධාන ඇමතිවරයෙක්  CID අත්අඩංගුවට!

0
2461

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන විමර්ශනයකට අදාළව, නැගෙනහිර පළාතේ හිටපු  ප්‍රධාන ඇමතිවරයෙක් වන සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මඩකලපුවේදී අත්අඩංගුවට ගෙන තිබේ.

රෂිකා හෙන්නායක