වෙරළ වොලිබොල් කණ්ඩායම් අවුරුද්දට රට…

Date:

නිශ්මං රණසිංහ අප්‍රේල් 11 කොළඹ LNW :

“Est Cola” AVC Beach Tour 24th Samila Open බීච් වොලිබෝල් තරගාවලිය අප්‍රේල් මස 11 දින සිට 17 දින දක්වා තායිලන්තයේ හත්යායි නගරයේ දී පැවත්වෙන අතර ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පිරිමි කණ්ඩායම් දෙකක් සහ කාන්තා කණ්ඩායම් දෙකක් සහභාගිවීමට නියමිතය.


රටවල් 17 ක් සහභාගි වන මෙම තරගාවලියේ කන්තා සිහ පිරිමි අංශ නියෝජනය කරමින් පහත කණ්ඩායම් තරගවෙලිය නියෝජනය කිරීමට නියමිත අතර පිරිමි කණ්ඩායම පුහුණුකරු වශයෙන් ඉන්දික ටිරෝන් ජයතිලකත්,කාන්තා පුහුණුකාරිය ලෙස තක්ෂිලා නිරංජලාත් නම් කර ඇත.එහිදී ශ්‍රී ලංකා වොලිබෝල් පරිපාලනය විසින් කණ්ඩායම් දෙකේ කළමණාකරු ලෙස ධනපාල ජයපත්ම පත් කර ඇත.


පිරිමි කණ්ඩායම
01 කණ්ඩායම – මලිත් ඩිල්ෂාන් සිල්වා – දිලීප චාමික
02 කණ්ඩායම – මධූෂ වික්‍රමසිංහ – චාවන නලීන් පෙරේරා

කාන්තා කණ්ඩායම්
01 කණ්ඩායම – දීපිකා බණ්ඩාර – කසුනි තාරකා ලක්ෂාණි
02 කණ්ඩායම – ෂෙහාන් අසංගා සහ චතුරිකා මධුෂානි වීරසිංහ

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දේශීය dio ගොවියන්ට වෙච්ච දේ දේශීය alto ගොවියන්ටත් ළඟදීම වෙන ලකුණු ….?

Honda ලා දේශීය dio ගොයියන්ට කෙළවලාම දැම්මා වගේ, Browns...

රනිල්ගේ නිල රථයේ රක්ෂණ වාරිකය ගෙවලා නෑ ?

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රජයෙන් ලබාදී ඇති නිල...

රැවටෙන්න එපා. මුදල් අච්චු ගැසීම සහ මුදල් සැපයුම යනු වෙනස් කාරණා දෙකක් – මහබැංකුවෙන් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල මුදල් අච්චු ගැසීම සහ මුදල් සැපයුම...