පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා ඒ

නිශ්මං රණසිංහ අප්‍රේල් 12 කොළඹ LNW :

අද අබුඩාබී හී ආරම්භ වෙන අයර්ලන්තය,ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය යන රටවල ඒ කණ්ඩායම් සහභාගි වන එක් දින තරගාවලියේ පළමු තරගයේ පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමි වුණා.අයර්ලන්තය සමග පැවත්වෙන මෙම තරගයේදී අයර්ලන්තය වෙනුවෙන් කාසියේ වාසිය හිමි කර ගත් නායක කැවින් හොයේ පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (31) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 31) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

එජාපයේ ප්‍රතිසංවිධානයක්. මිලේනියල් UNP සහ Gen Z UNP නිල වශයෙන් ප්‍රකාශයට පත්කරයි

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ප්‍රතිව්‍යුහගත කරමින් මිලේනියල් UNP සහ...

කොළඹ උද්ධමනය 8.3% දක්වා ඉහළට !

ගෙවුණු ඔක්තෝබර් මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම්...

කථානායකට එරෙහි විශ්වාසභංගය සංශෝධනය නොකළ නිසා 03 වැනිදා විවාදයට ගන්නේ නෑ – ඇමති බිමල්

කථානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති...