සපුගස්කන්ද ශාන්ත ෆ්‍රැන්සිස් සේවියර් දේවස්ථානය පුළුල් කිරීමේ නව ඉදිකිරීම් ඇරඹේ!

Date:

කොළඹ LNW:වසර 148ක් පැරණි සපුගස්කන්ද ශාන්ත ප්‍රැන්සිස් සේවියර් දේවස්ථානයේ ඉපැරණි දේවස්ථාන ගෘහය ප්‍රථම වරට පුළුල් කිරීමේ යෝජිත ව්‍යාපෘතිය යටතේ වන නව ඉදිකිරීම් සදහා මුල්ගල් තැබීමේ උත්සවය ඊයේ (13) පැවැත්විණි .

ඒ,මීසම භාර සුරාන් අත්තිඩිය පියතුමාගේ ආරාධනයෙනි.

ජපානයේ ප්‍රධාන සංඝනායක ,මහාබෝධි සංගමයේ සභාපති , ඉන්දියාවේ සාංචි චේතියගිරි විහාරාධිපති සහ යොෂීඩා අධ්‍යාපනික හා සංස්කෘතික පදනමේ නිර්මාතෘ බානගල උපතිස්ස නා හිමියෝ සහ කොළඹ පදවියේ රදගුරු ජේ.ඩී. ඇන්තනී හිමිපාණන්ගේ සුරතින් මෙම මුල්ගල තැබීමේ උත්සවය පැවැත්විය.

මෙම අවස්ථාවට සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපති ආර්.ඒ්.ඩී.එස්.මනෝහර මහතා ඇතුළු විශාල පිරිසක් එක් වූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැබිනට් තීරණ දැනුම්දීම උණුසුම් කළ රංවලගේ තීරණය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16 , කොළඹ LNW : පා....

තනතුරු බෙදාගත්තට වැඩක් නැහැ. කිසිවක් වලංගු නැහැ – දයාසිරි ලිපියක් නිකුත් කරමින් කියයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාව...

මෙරට විශ්වවිද්‍යාල සහ විදේශීය විශ්වවිද්‍යාල අතර අවබෝධතා ගිවිසුම් කිහිපයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : මෙරට විශ්වවිද්‍යාල සහ...

අඩපණ වූ නැගෙනහිර දුම්රිය මාර්ගය දින 18 කට පසු යළි හිස ඔසවයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : ඉකුත් දා ඇති...