කොස්තා සහ බෝගොඩ දෙදෙනාම අවසන් පූර්ව වටයට සුදුස්සෝ වෙති.

Date:

නිශ්මං රණසිංහ අප්‍රේල් 15 කොළඹ LNW :


සවුදි අරාබියේ ක්‍රියාත්මක 6 වන ආසියානු යොවුන් මලල ක්‍රීඩා සූරතාවලියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමුව පිටියට පිවිසි මීටර 400 ඉසව්ව නියෝජනය කළ සෙනුක කොස්තා සහ මධුවන්ත බෝගොඩ යන දෙදෙනාම අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.
දෙවන මූලික තරගය නියෝජනය කළ සෙනුක තත්ලර 49.85 න් නිසා කර එහි තෙවන ස්ථානය දිනා ගනිමින් අවසාන පූර්ව තරගයට සුදුසුකම් ලබා ගත් අතර සිව්වැනි මූලික තරගයට සහභාගි වූ මධුවන්ත බෝගොඩ එම තරගය තත්පර 49.78 දී ඉසව්ව නිම කර එි දෙවැනි ස්ථානයට තේරී අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ගත්තේය.
අද පස්වරු 5.55 ට පැවත්වෙන අවසන් පූර්ව තරගය සඳහා කොස්තා සහ බෝගොඩ මුහුණ දීමට නියමිතව සිටියි.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සේවා රැසක් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්!

සේවා රැසක් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් අති...

මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව නව්‍යකරණය කිරීම පිළිබඳ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ අවධානය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ LNW: පසුගියදා පවුලේ වෛද්‍යවරයා කේන්ද්‍ර...

හදිසි තත්ත්වය තවදුරටත් දීර්ඝ කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ LNW: අද (28) දින මහජන...

91 පසු කරන රැජිනියන්ට මේක එතරම් හොඳ කාලයක් නම් නෙවෙයි!

සටහන – පුලී දෙසැම්බර් 28, කොළඹ (LNW):  අනූඑක් වන වියට...