සවිඳු සහ සංසලා කඩුලු මතින් 400 අවසාන තරගයට

නිශ්මං රණසිංහ අප්‍රේල් 16 කොළඹ LNW :

සවුදි අරාබියාවේ දම්මාන් හී ක්‍රියාත්මක ආසියානු යොවුන් මලල ක්‍රීඩා සූරතාවලියේ දී මීටර් 400 කඩුලු ඉසව්වෙන් බාලක තරග අංශයෙන් අම්බලන්ගොඩ දේවානන්ද විද්‍යාලය නියෝජනය කරන සවිඳු නිමාශ ඩයස් ද බාලිකා අංශයෙන් අඹගමුව මධය මහා විද්‍යාලයේ සංසලා හිමාශනී ද අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා.


සවිඳු සහභාගි වූ මුළික තරගයේදී දෙවැන්නා ලෙස තරගය නිම කරමින් තත්පර 53.80 ක දක්ෂතාවයක් දක්වමින් අවසාන තරගයට පිවිසුණා.සංසලා සහභාගි වූ මූලික තරගයේදි ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් වුණා.ඇය විනාඩි 1:03.69 ක දක්ෂතාවයක් දක්වන්නට සමත් වුණා.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිල්වලා සහ ගිං ගංගා සුළු ගංවතුර මට්ටම් කරා ළඟා වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : පවතින අධික වර්ෂාපතනය...

නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කෙරේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පවතින වර්ෂා සහිත කාලගුණය හමුවේ ජාතික ගොඩනැගිලි...

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විවාදය (24) අද!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...