මැතිවරණ නීති කඩන කතා එපා කියා මැ. කො. ජනපතිට ලියලා නෑ – රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

Date:

2025 අප්‍රේල් 17 වනදා මව්බිම පුවත්පතේ පළවූ “නොදිනන සභාවලට ප්‍රතිපාදන නොදෙන බවට ජනපති කළ ප්‍රකාශය ගැන පැමිණිලි රැසක්. මැතිවරණ නීති කඩන කතා එපා – මැ. කො. ජනපතිට ලියයි” යනුවෙන් ප්‍රධාන සිරස් තලයක් ලෙස පළවී ඇති පුවත සාවද්‍ය පුවතක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

අදාළ සියලු පාර්ශ්ව වෙතින් සිදුකළ විමසීම්වලදී මෙවන් ලිපියක් නිකුත් නොවූ බව පැහැදිලි වූ බවයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති නිවේදනයෙන් දැක්වෙන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආසියානු නැඟී එන කාන්තා තරගාවලියේ පිටතට පේන ඇතුළත පරාජය

නිශ්මං රණසිංහ පෙබරවාරි 15, කොළඹ LNW: ආසියානු නැඟී එන කණ්ඩායම්...

නීතිඥවරයා ඝාතනයට වෙඩික්කරුවන් ආ බවට සැක මෝටර් රථය ගාල්ලේ බද්දේගම ගිනි ගනිමින් තිබියදී සොයා ගැනේ!

රෂිකා හෙන්නායක පෙබරවාරි 15, කොළඹ LNW : තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේදී...

අද ආදරණිය දවසක් වෙන්න….

නිශ්මං රණසිංහ පෙබරවාරි 15, කොළඹ LNW: ලෝකය ආදරයට වැඩිම අගයක්...

වැසි තත්වයේ වෙනසක් – අද (15) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 15) දිනයේදී මධ්‍යම සහ...