මහා පරිමාණ වංචා හා දුෂණ සිද්ධි 300ක් ගැන විමර්ශන අරඹලා!

Date:

කොළඹ LNW:මහා පරිමාණ වංචා හා දුෂණ සිදුවීම් සම්බන්ධ ලැබී ඇති පැමිණිලි 300ක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පවසයි.

එම පැමිණිලිවලට අදාළ ලිපි ගොණු වසර ගණනාවක් තිස්සේ විමර්ශන ආරම්භ නොකර තිබූ ඒවා බව සඳහන්.

බහුතරයක් පැමිණිලි පැවති රජයන්ගේ මැති ඇමතිවරුන්ට එරෙහිව ලද පැමිණිලි වන අතර අතම අමාත්‍යවරුන්ට අදාළව පැමිණිලි 15ක් පමණ ලැබී ඇති බවද වාර්තා වෙයි.

2025 – 2029 දුෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්මට අනුව මෙරට වංචාවෙන් දුෂණයෙන් තොර පිරිසිදු රටක් බවට පත්කිරීමේ ක්‍රියාන්විතය ආරම්භ කර ඇති ආටඃ රජයේ පාර්ශවයෙන් අවධාරණය කර තිබෙන්නේ අල්ලස් හෝ දුෂණ කොමිසමට කිසිදු දේශපාලන බලපෑමක් නොමැති ඊට ස්වාධීනව කටයුතු කිරීමට අවස්ථාව සලසා දී ඇති බවයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...

ඇරඹූ ප්‍රතිසංස්කරණ කටයුතු සියල්ල අවසන් අදියරේ!

රෂිකා හෙන්නායක ජනවාරි 10, කොළඹ LNW : ආපදාවෙන් රට තුළ...

හිම වැටෙන රාත්‍රියක රෝස අහසක්! Real-Life Stranger Things Moment

සටහන – පුලී ජනවාරි 10, කොළඹ (LNW): ඉකුත් බ්‍රහස්පතින්දා රාත්‍රියේ බටහිර...

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඕනේ. හැබැයි පිටරටින් කොපි කරපුවා එපා – නාමල්

කොළඹ LNW:නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වා දී ඇති 6...