දේශබන්දු පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමට විමර්ශන කමිටුව පත්කෙරේ !

සටහන – රුවන් නෙළුගොල්ල

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම ධුරයෙන් ඉවත් කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු යෝජනාව අනුව ඔහුට එරෙහි චෝදනා පිළිබඳ විමර්ශනය කිරීම සඳහා ත්‍රිපුද්ගල විමර්ශන කමිටුවක් පත්කර තිබේ.

ඒ, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුතුව ය.

එහි සෙසු සාමාජිකයින් වන්නේ විනිසුරු නීල් ඉද්දවෙල මහතා සහ ජාතික පොලිස් කොමිසමේ සභාපති ලලිත් ඒකනායක මහතා ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කළු ගඟ ද්‍රෝණියේ සහ ගිං ගඟ ද්‍රෝණියේ ගංවතුර අවදානම් නිවේදන දීර්ඝ කරයි.

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:පවතින වර්ෂා සහිත කාලගුණය හේතුවෙන් කළු ගඟ...

” බටහිර රටවල් මෙන් අපි බලපෑම් කරන්නේ නැහැ” -රුසියානු තනාපති

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : ශ්‍රී ලංකාව උතුරු...

වරෙන්තු ලද විමල් උසාවියට!

කොළඹ LNW:අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් වූ හිටපු අමාත්‍ය...

22 ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය කථානායක වෙත!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට...