ශ්‍රී ලංකා සහ බංගලාදේශ අවුරුදු 19 පහළ පිරිමි කණ්ඩායම් අතර එක්දින තරග හයක්

නිශ්මං රණසිංහ අප්‍රේල් 25, කොළඹ LNW:

කෝල්ට්ස්,සීසීසි සහ එස්එස්සි ක්‍රීඩාංගණ පාදක කරගෙන ක්‍රියාත්මක එක්දින තරගාවලියකට මුහුණ දීමට බංගලාදේශ අවුරුදු 19 න් පහළ කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණ සිටිනවා.අප්‍රේල් 24 වන දින කෝල්ට්ස් පිටියේදී පැවත්වෙන පෙර පුහණු එක්දින තරගයකින් පසුව ශ්‍රී ලංකා සහ බංගලාදේශ අවුරුදු 19 න් පහළ කණ්ඩායම් අතර තවත් එක්දින තරග හයක් පැවත්වීමට කටයුුතු සූදානම් කර තිබෙනවා.


මේ ඡායාරූපයේ දැක්වෙන්නේ බංගලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාව වන අතර තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා කණ්ඩායමද,දෙපිළේ නායකයන් දෙදෙනා සූරතා කුසලානයද සමඟ සිටින ඡායාරූප මීට ඇතුළත් වෙනවා.
තරග පැවත්වෙන දින සහ ස්ථාන
අප්‍රේල් 24 වන පෙර පුහුණු තරගය Colts
අප්‍රේල් 26 වන දින පළමු යොවුන් එක්දින තරගය CCC
අප්‍රේල් 28 වන දින දෙවන යොවුන් එක්දින තරගය CCC
අප්‍රේල් 30 වන දින තෙවන යොවුන් එක්දින තරගය CCC
මැයි 4 වන දින සිව්වන යොවුන් එක්දින තරගය CCC
මැයි 5 වන දින පස්වන යොවුන් එක්දින තරගය SSC
මැයි 6 වන යොවුන් එක්දින තරගය Colts

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රේගු ආදායම රුපියල් ට්‍රිලියන 2 ඉක්මවයි.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ශ්‍රී ලංකා රේගුව...

Emmys 2026: රූපවාහිනී ලෝකයේ දැවැන්ත තරු රාත්‍රියක්!

සටහන : පුලී සැප්තැම්බර් 16, LNW (කොළඹ); රතු පලස දිගේ...

අනුරාධපුරයට නව ඒකාබද්ධ ආර්ථික සංවර්ධන සැලැස්මක්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW: අනුරාධපුර දිස්ත්‍රික්කයේ කෘෂිකර්මාන්තය, කර්මාන්ත සහ වෙළෙඳ...

ග්‍රෑම් 100කට අඩු මත්ද්‍රව්‍ය නඩු සඳහා තීරණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ග්‍රෑම් 100කට අඩු...