ප්‍රාදේශීය සභා ඡන්දය වෙනුවෙන් ජනපති අනුර අදත් උතුරේ ජන රැළි තුනක

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (අප්‍රේල් 26) දිනයේදී උතුරු පළාතේ ජන රැළි තුනකට සහභාගී වීමට නියමිතව තිබේ.

ඒ අනුව, ජනාධිපතිවරයා අද උදෑසන 09.00 ට පුදුකුඩිඉරුප්පුවේත් සවස 03.00 ට කිලිනොච්චියේත් සවස 05.00 ට වව්නියාවේත් පැවැත්වෙන ජන රැළි අමතනු ඇත.

පළාත් පාලන මැතිවරණය මැයි 06 වනදා පැවැත්වීමට නියමිත ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කියන්න විමල් නුවර යයි. සජබ කතරගම පොල් ගහන්න යයි !

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මතුව ගැන ගැටලු ගැන මහානායක හිමිවරුන්...

ට්‍රම්ප්ගේ මීළඟ ප්‍රහාරය ඉරානයටද ?

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): නිර්නාමික එක්සත් ජනපද...

හරිනිගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ : සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද්ව CIDයට කැඳවයි

සටහන - රුවන් නෙළුගොල්ල අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය ඉදිරිපත් කර...

ඇමරිකානු හමුදා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය කණ්ඩායම් ඉලක්ක වෙත දැවැන්ත ප්‍රහාර එල්ල කරයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය...