රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයෙන් චෝදනාවක්!

Date:

රෂිකා හෙන්නායක

කොළඹ ජාතික රෝහලේ තොරතුරු ජාලගත කිරීමේ පද්ධතිය බිඳ වැටීමට හේතුව එය නිසි පරිදි, සැලසුම් සහගතව සකස් නොකිරීම බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසා සිටී. 

එම පද්ධතිය මීට වසර කිහිපයකට පෙර සකස් කරන අවස්ථාවේදී එය සකස් කිරීමේ පවතින බරපතල ගැටලු පෙන්වා දුන්න ද එවක බලධාරින් ඊට ඇහුම්කන් නොදුන් බව, එහි සභාපති චානක ධර්මවික්‍රම මහතා පැවසුවේය.

රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, රජයට වැඩි වැය බරක් දැරීමට සිදුවන ආකාරයෙන් මෙම පද්ධතිය සකස් කිරිමට කටයුතු කළ නිලධාරින් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකල යුතු බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...