පුවත් කළුතර ඡන්ද අපේක්ෂකයෙකුට වෙඩිතැබීමක් ! May 4, 2025 750 කළුතර, නාගොඩ ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදුව ඇති බව වාර්තා වේ. මෙම වෙඩිතැබීමෙන් මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයකු තුවාල ලබා කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්. තුවාලකරුගේ තත්වය බරපතළ නොවන බවයි වාර්තා වන්නේ. TagsLanka News WebSri Lankaඅපරාධවෙඩිතැබීම් Previous articleඉන්දියාව පරාජය කළ හැකි බව ලාංකේය ක්‍රීඩිකාවෝ යළිත් පෙන්වතිNext articleසබරගමු විශ්වවිද්‍යාලයේ සිද්ධිය : සිසුන් සිව්දෙනෙක් CID අත්අඩංගුවට ! Share post: FacebookXPinterestWhatsApp Popular බංග්ලාදේශයේ කර්මාන්තශාලා 500ක් වසා දැමේ; සේවක විරෝධතා තෙවනි දිනටත් ක්‍රියාත්මකයි මාලිමා මන්ත්‍රී ශාන්ත පද්මකුමාර සමග ඇතිවූ බව කියූ ගැටුමේ නඩුවෙන් පොලිස් කොස්තාපල් නිදහස් ! රාජ්‍ය ව්‍යවසායන් 33ක් අවසන් කිරීමට පියවර – 51ක ලාභය රු.බිලියන 30 ඉක්මවයි! හිටපු ජනපති රනිල්ගෙන් අමුතුම කතාවක්! භූතානයේ මනස්කාන්ත නගරය වෙනුවෙන් චෛත්‍ය 108ක්! More like thisRelated බංග්ලාදේශයේ කර්මාන්තශාලා 500ක් වසා දැමේ; සේවක විරෝධතා තෙවනි දිනටත් ක්‍රියාත්මකයි Sashikala Madhushani - November 2, 2026 සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 02 : බංග්ලාදේශයේ ප්‍රධානතම... මාලිමා මන්ත්‍රී ශාන්ත පද්මකුමාර සමග ඇතිවූ බව කියූ ගැටුමේ නඩුවෙන් පොලිස් කොස්තාපල් නිදහස් ! RN - November 2, 2026 ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර... රාජ්‍ය ව්‍යවසායන් 33ක් අවසන් කිරීමට පියවර – 51ක ලාභය රු.බිලියන 30 ඉක්මවයි! ASK - November 2, 2026 කොළඹ LNW:රජය සතු තෝරාගත් ව්‍යවසායන් 33ක් ඈවර කිරීමේ කටයුතු... හිටපු ජනපති රනිල්ගෙන් අමුතුම කතාවක්! Rashika Sandamali - November 2, 2026 රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: එක්සත් ජාතික පක්ෂය (එජාප)...