පළාත් පාලන මැතිවරණයේ ඡන්ද විමසීම අද

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

පළාත් පාලන ආයතන 339ක් සඳහා නියෝජිතයින් පත්කරගැනීමට පැවැත්වෙන ඡන්ද විමසීම අද (මැයි 06) උදෑසන 07.00 ට ආරම්භ වීමට නියමිතව තිබේ.

අද පස්වරු 04.00 දක්වා පැවැත්වෙන මෙම ඡන්ද විමසීමෙන් මහා නගර සභා 28ක්, නගර සභා 36ක්, ප්‍රාදේශීය සභා 275ක් සඳහා නියෝජිතයන් 8,287ක් තෝරා පත්කර ගැනීමට නියමිත ය.

මෙම මැතිවරණය සඳහා දේශපාලන පක්ෂ 49ක් සහ ස්වාධින කණ්ඩායම් 257කින් අපේක්ෂකයෝ 75,589ක් තරගයට පිවිස සිටිති.

දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,759 කදී ඡන්ද විමසීම පැවැත්වෙන අතර ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන 5,783ක් පිහිටුවීමට කටයුතු කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...