ගෝල්ෆේස් පැමිණි විපක්ෂ නායක සජිත්ටත් ප්‍රහාරයක් !

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ආධාරකරුවන් විසින් ගෝටාගෝගමට පහරදෙන අවස්ථාවේදී එය වැළැක්වීම සඳහා එම ස්ථානයට පැමිණි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ද පහරදීමට ඔවුන් උත්සාහ කර ඇති බව වාර්තා වේ.

පසුව ආරක්ෂක අංශ විසින් විපක්ෂ නායකවරයාව එම ස්ථානයෙන් ඉවත් කරගෙන ගොස් ඇති බව සඳහන්.

No description available.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල්ට එරෙහි ක්‍රිෂ් නඩුවේ ඇප ඉල්ලීම ගැන නියෝගයක්!

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී...

කජ්ජා සහ දරු දෙදෙනාගේ ඝාතනය: ඩුබායි හි සිට පිටුවහල් කළ ‘අචිනි’ගෙන් හෙළිවූ දේ..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : පසුගිය වසරේ පෙබරවාරි...

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයින් සඳහා නීති දැඩි කරයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : ශ්‍රී ලංකා ක්‍රිකට්...

අතුරුදහන්වූවන් සිහි කිරීමේ 36 වැනි වාර්ෂික අනුස්මරණ සැමරුම සීදුවේදී! (PHOTOS)

කොළඹ LNW:අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව විසින් අද (27) සීදුව -...