පෙරටුගාමීන් ජ.වි.පෙ. ආක්‍රමණය කරයිද ?

Date:

මාළිමාව පසුගිය මහමැතිවරණයෙන් දිනාගත් හැට අටලක්ෂය මෙතැන් සිට ක්‍රම ක්‍රමයෙන් නැවත පොහොට්ටුව වෙත ඇදී යන බවක් පෙන්නුම් කරන්නාක් සේම මේ ප්‍රාදේශීය සබා චන්දයෙන් විද්‍යාමාන වන තවත් දේශපාලන චලනයක් නම් මෙතෙක් ජ.වි.පෙ. ට තිබූ ස්තාවර සීයට තුනක චන්ද බේස් එකද ටික ටික පෙරටුගාමීන් විසින් ආක්‍රමණය කරමින් සිටින බවයි..

මේ මැතිවරණය තුලදී පෙරටුගාමීන් ඔවුන්ගේ කන්ඩනයෙන් පසු වැඩිම සාපේක්ෂ චන්ද ප්‍රමාණය දිනාගෙන සහ ප්‍රථම වතාවට මහජන නියෝජිතයන් සැලකිය යුතු ප්‍රමාණයක්ද දිනාගෙන තිබේ..

පසුගිය ජනාධිපතිවරනයේදී චන්ද එකොලොස් දාහක සීමාවක නතර වූ පෙරටුගාමීන්ගේ මෙවර චන්ද ප්‍රමාණය පස් ගුණයකින් වැඩිවී ඇති අතර මහජන නියෝජිතයන් දාසයක් ලබාගෙන තිබේ..

මේ ලක්ෂන වලින් පෙනීයන්නේ දෙදාස් විසිනමය වන විට මාළිමාව දිනාගත් හැට අට ලක්ෂය නැවත් පොහොට්ටුවටම ඇදී ගොස් අනෙක් පැත්තෙන් ඔවුන් සතුව එතෙක් පැවති ජ.වි.පෙ. චන්ද ගුලියද පෙරටුගාමීන් වෙත ඇදී යන පූර්ව සළකුණුයි..

මාගේ නිගමනය නිවැරැදි නම් අවසානයේ ජ වි.පෙ. පරණ කොමිනිස්ට් පක්ෂවල ඉරණමට මුහුණ පෑ හැකිය..

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොත්මලේ වේල්ල ගැන කටකතා පැතිරු පුද්ගලයාට වැඩ වරදියි

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:කොත්මලේ වේල්ල පුපුරා යන බවට අසත්‍ය කටකතාවක්...

විපතේදී අපිව අත් නොහැරි එක්සත් අරාබි එමීර් රාජ්‍යය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 02, කොළඹ LNW : ලොව විශාලතම කාගෝ...

මේ ව්‍යසනය ආර්ථිකයට දාරගන්න බෑ. ආධාර අත්‍යවශ්‍යයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් ඇතිවූ ව්‍යසනකාරී තත්ත්වය රටේ...