කොළඹ මහ නගර සභාව : එජාපයේ මන්ත්‍රීවරුන් පත්කිරීම ගැන ගැටලුවක් ?

කොළඹ මහ නගර සභාව සඳහා එක්සත් ජාතික පක්ෂයට ලැබී ඇති මන්ත්‍රී ධුරවලට මන්ත්‍රීවරුන් නම්කිරීමේදී පක්ෂ අභ්‍යන්තරයේ ගැටලු කිහිපයක් පැනනැඟී ඇති බව වාර්තා වේ.

ඒ අනුව, එම නගර සභාව සඳහා එජාප මන්ත්‍රීවරුන් පත්කිරීම තරමක් කල් යනු ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කරන්නේ.

කොළඹ නගරාධිපති පත්කිරීම සම්බන්ධයෙන් අවිනිශ්චිත තත්වයක් තිබියදී මෙසේ එජාප මන්ත්‍රීවරුන් පත්කිරීම ප්‍රමාද වන තත්වයක් උද්ගත වීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වවලට විවිධ සැක මතුවී ඇති බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගොල්ගොතාව අබියස

පච්ච ගෑ ක්‍රිස්තු විත් හිටියාත්‍රස්ත පනතට එරෙහි සටනේපුස් නොකෑ...

මාලිමාවේ මහර සභාපති ඉල්ලා අස්වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජනබලවේගයට බලය හිමි මහර ප්‍රාදේශීය...

බැංකු ගිණුම් විවෘත කිරීම ඇතුළු වැඩ 8ක් සඳහා TIN අංකය අනිවාර්යය කිරීම 2027 අප්‍රේල් දක්වා කල් දමයි

සටහන - රුවන් නෙළුගොල්ල නිශ්චිත ගනුදෙනු 08ක් සඳහා බදු ගෙවන්නන්...

සංවිධානාත්මක අපරාධ පනතේ ප්‍රශ්නගත පැය 72 වගන්තිය ඇතුළු කරුණු 3ක් සංශෝධනය කරනවා – ජනපති

සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති සංවිධානාත්මක අපරාධ...