UPDATE : බෙල් 212 හෙලිකොප්ටරයක් මාදුරුඔයට කඩාවැටෙයි !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

Update –

මාදුරුඔය ජලාශයට කඩාවැටුණු හෙලිකොප්ටර් යානයේ සිටි ගුවන් නියමුවන් දෙදෙනා ඇතුළු 12 දෙනාගෙන් 10 දෙනෙකු පමණ බේරාගෙන ඇති බව වාර්තා වේ.

**************

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් මාදුරුඔය ප්‍රදේශයට කඩාවැටී තිබේ.

හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ පුහුණු සැසියක් අතරතුර අද (මැයි 09) උදෑසන මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.

කෙසේවෙතත් එම ගුවන් යානයේ සිටි නියමුවන් දෙදෙනාම ආරක්ෂිතව පිටතට ගත් බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...

ශ්‍රී ලංකාව සහ UAE, ක්‍රීඩාව ගැන අවබෝධතා ගිවිසුමකට එකඟ වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 10, කොළඹ LNW: ඩුබායි හි පැවැති 2026...

ඉරානයේ තවත් උත්සාහයක් ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ ඉහළම ආරක්ෂක...