යසයි පෝල්රාජ් නෝනා, යසයි !

Date:

පර්සනලි, මට නම් මේ සිදුවීම තමයි මාලිමා රජය ගැන කෙරෙන ලිට්මස් පරීක්ෂාව. මම දරන දේශපාලන මතය වෙනස්. නමුත් නව රජය පත්වුන දවසෙ සිට අද දක්වා බරපතල විවේචන කිසිවක් නොකර රට යන අත නිහඬව නිරීක්ෂණය කරමින් හිටි කෙනෙක් මම.

වෙනකක් තබා ආර්ථිකය සම්බන්ධ තීන්දු තීරණ වලදිත් මාලිමා රජයට යම් “Grace period” එකක් ලබා දිය යුතුයි කියන තැන, එක රැයින් ඔවුන්ට සමහර දේවල් ගැන පලපුරුද්දක් ගන්න බැරි නිසා අපිත් මදක් ඉවසිය යුතුයි කියන තැන පුරවැසියෙක් විදියට මම ඉන්නවා.

නමුත්, දේවල් සිද්දවෙන්නෙ මේ විදියට නම්, ඉතාම කණගාටුයි! අපිට කිසිවක් නොලියා ඉන්න බැරිවෙනවා.

රටේ අගමැති තනතුර, ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය තනතුර දරන්නේ කාන්තාවො දෙදෙනෙක්. ඔබතුමීලා දැනටත් ප්‍රමාදයි, නමුත් දැන්වත් රටබයිලා ගහන්නැතුව මේ මියගිය දරුවගෙ නමට හරි සාධාරණයක් කරපල්ලා බං. මේක ඔබතුමීලගෙ උගත්කමට, තනතුරුවලට විතරක් නෙමෙයි ගෑණුකමටත් ලැජ්ජාවක් !

~ යශෝධා සම්මානී

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...

ශ්‍රී ලංකාව සහ UAE, ක්‍රීඩාව ගැන අවබෝධතා ගිවිසුමකට එකඟ වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 10, කොළඹ LNW: ඩුබායි හි පැවැති 2026...