අපි කොහොමත් දිනන නිසා අපේ ඡන්ද දායකයින් ඡන්දපොලට ආවේ නෑ – ඇමති සරත්

Date:

ජාතික ජන බලවේගයේ ඡන්ද ප්‍රතිශතය අඩුවුණේ තම පක්ෂය කොහොමත් දිනන බවට පාක්ෂිකයින් තුළ පැවති අධිතක්සේරුව නිසා බව නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් පවසයි.

“අපි ඡන්දෙ දුන්නත් නැතත් දිනනවා වගේ විශ්වාසයක් ජනතාවට තිබ්බා. ඒක මත අපට ඡන්ද දෙන්න බලාපොරොත්තුවෙන් හිටපු සමහර අය ඡන්දපොලට විවිධ හේතූන් මත ඇවිල්ලා නෑ කියන කාරණාවත් අපට පේනවා. ඒ නිසා ප්‍රතිශතය යම් ප්‍රමාණයකට අඩුවෙලා තියෙනවා. අද ඡන්ද නොදුන්නු හැමෝටම මේ ප්‍රතිඵලය දිහා බලලා ඒගොල්ලොන්ට දුක් වෙන්න වෙලා තියෙනවා”

ටී. බී. සරත් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (මැයි 09) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...