ආණ්ඩුව කලබල වෙන්න ඕනේ නෑ. ප්‍රජාතන්ත්‍රවාදීව වැඩේ වෙයි (VIDEO)

Date:

කොළඹ LNW:ආණ්ඩු පක්ෂයට බහුතරය නොමැති පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් ඊයේ (15) දින අමාරි හෝටලයේදී පොදු විපක්ෂය ලෙස කළ සාකච්ජාවේදී සියල්ල ප්‍රජාතන්ත්‍රවාදයට අනුව සිදුවනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පවසයි.

ඒ අනුව ආණ්ඩු පක්ෂයට බහුතරය ඇති පළාත් පාලන ආයතනවලට ඇඟිලි ගැසීමට කිසිදු බලාපොරොත්තුවක් නොමැති අතර එලෙස බහුතරයක් නොමැති තැන්වල බලය පිහිටුවීම වෙනුවෙන් හෙට දිනයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ සාකච්ජා කර තීන්දුවකට පැමිණෙන බවයි මනෝ ගනේෂන් මහතා සඳහන් කරන්නේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අර්ජුන රණතුංග අත්අඩංගුවට ගන්නා බව අධිකරණයට දැනුම් දෙයි. ධම්මික රණතුංගට ඇප

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ඛනිජ...

ඕස්ට්‍රේලියානු රජයට සහ මියගිය පුද්ගලයින්ගේ පවුල් වලට මාගේ ශෝකය – ජනපති අනුර

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : එක්ස් පණිවුඩයක් නිකුත්...

වරුණගේ යූටියුබ් නාලිකාවට වසරක් පිරීම නිමිත්තෙන් පාසල් දූදරුවන්ට පොත්පත් බෙදාදීමක්. රනිල්ගෙනුත් ඇමතුමක්

වරුණ දිප්ත රාජපක්ෂගේ යුටියුබ් නාලිකාව ට වසරක් පිරිම නිමිතෙන්...