ජනතාව ට්‍රින්කෝ නේවි කෑම්ප් එකත් වට කරයි !

Date:

ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර අසල මේ වනවිට සාමාන්‍ය ජනතාව විශාල ප්‍රමාණයක් රැඳී සිටින බව වාර්තා වේ. මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් පිරිසක් මෙම කඳවුර තුළ සිටින බවට ලද තොරතුරක් මත ජනතාව මෙසේ රැස්ව සිටී.

එහි රැස්ව සිටින ජනතාව විරෝධතා පවත්වමින් සිටින අතර පවතින නොසන්සුන්තාවය හේතුවෙන් පොලීසියද කැඳවා තිබෙනවා.

පිරිස විසුරුවා හැරීමට පොලීසිය දැඩි ප්‍රයත්නයක් දරමින් සිටින බවයි වාර්තා වන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...