ගෝඨාභයත් ගෙදර යනතුරු අපි වර්ජනයේ – ඇඳිරි නීතිය මැදම වෘත්තීය සමිති මහ පාරට (VIDEO/PHOTOS)

ආණ්ඩුවට එරෙහිව ක්‍රියාත්මක වූ මයිනා ගෝ ගම සහ ගෝඨා ගෝ ගම අරගල භූමි වෙත ඊයේ දින රාජ්‍ය අනුග්‍රහයෙන් එල්ල වූ ප්‍රහාරයත් සමඟ දිවයින පුරා වෘත්තීය සමිති ඒකාබද්ධව අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කරන ලදී.

අගමැතිවරයා සිය ධූරය අතහැරි පරිදි ජනාධිපතිවරයාද ඉවත් වන තුරු මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කිරීමටයි තීරණය වී ඇත්තේ.

ඒ අනුව ආණ්ඩුවට එරෙහිව ගෙනයන ජන සටනට සහය දැක්වීමක් ලෙස වෘත්තීය සමිති ඒකාබද්ධව අද (10) කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූ අතර අනතුරුව විරෝධතා පාගමනින් ගාලුමුවදොර අරගල භූමිය වෙත පැමිණියේය.

ජායාරූප නැරඹීම සඳහා පිවිසෙන්න

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවට තවත් සුළි කුණාටුවක අවදානමක්; දහස් ගණනක් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 02 : සතියක් ඇතුළත...

හම්බන්තොට වරාය විරෝධතා නඩුවේ සැකකරුවන්ට එරෙහිව අධිචෝදනා ගොනු කෙරේ!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: හම්බන්තොට ජාත්‍යන්තර වරාය විකිණීමට...

කාන්තාවන්ට දැනුවත් වෙන්න ජාත්‍යන්තර ප්‍රතිපත්ති කිහිපයක් දැන් සිංහල සහ දමිළ බසින්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: පසුගිය (31) දිනට යෙදුණු...

36 වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ සමාප්තිය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: "බෝ නොවන රෝගවලින් තරුණ...