ඊයේ දින පහරදීම පිළිබඳ වහාම පරීක්ෂණයක් කරන්න – නීතිපති පොලීසියට දැනුම් දෙයි

මැයි 09 වන දින හටගත් නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳව වහා පරීක්ෂණයක් දියත් කළ යුතු බව නීතීපතිවරයා විසින් පොලිස්පතිවරයා වෙත දැනුම් දී තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව සාමකාමී විරෝධතා පැවැත්වීමේ අයිතිය යටතේ පැවැත්වූ සාමකාමී විරෝධතාවයකට විශාල පිරිසක් විසින් එල්ල කළ ප්‍රහාරය එම අයිතිය මෙන්ම දඬුවම් පැනවීමට අදාළ නීතීන් උල්ලංඝනය කර ඇති බවට පෙනී යන බව පෙන්වා දෙන නීතිපතිවරයා වහාම මේ පිළිබඳ පරීක්ෂණයක් දියත් කරන ලෙසයි පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...