අල්ලස් ගත් තවත් නිළධාරියෙකුට වැඩ වරදී!

රෂිකා හෙන්නායක මැයි 22, කොළඹ LNW :

වැලිකන්ද ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගෙන් රුපියල් 20,000ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාව මත, මහවැලි අධිකාරියේ සේනපුර කොට්ඨාස කළමනාකරණ කාර්යාලයට අනියුක්ත ඒකක කළමනාකාරවරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .

රණවිරු පදනම යටතේ මහවැලි අධිකාරිය හරහා ලබාදී ඇති පර්චර්ස් 20ක ඉඩම වගුරු බිමක් සහිත ඉඩමක් බැවින් ඒ වෙනුවට වෙනත් ඉඩම් කොටසක් ලබාදීමට අවශ්‍ය බලපත්‍රය සකස් කිරීම සඳහා සැකකරු එම අල්ලස් මුදල ඉල්ලා තිබෙන බව පැවසේ.

අත්අඩංගුවට ගත් සැකකරු පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ගෝඨා ගෝ ගම’ නඩුව: නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයාගෙන් ලිඛිත ඉල්ලීමක්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 'ගෝඨා ගෝ ගම'...

අත්‍යවශ්‍ය ඖෂධ ගැන – සෞඛ්‍ය අමාත්‍යගෙන් හෙළිදරව්වක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : දිවයිනේ අත්‍යවශ්‍ය ඖෂධ...

වසර මිලියන 500 කට පෙර පැවැති පෘථිවිය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකාවෙන් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාවට යටින්...

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...