ජනපති සහ රනිල් මේ මොහොතේ සාකච්ඡාවක. රනිල් අගමැතිකම භාරගනීද ?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් මේ මොහොතේ පැවැත්වෙමින් තිබෙන බව ආරංචිමාර්ග සඳහන් කරයි.

ඒ අනුව බොහෝදුරට රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරය භාරගැනීමට ඉඩ ඇති බවයි ආරංචිමාර්ග ප්‍රකාශ කළේ.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම තුළ ද රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් සුබවාදී ප්‍රතිචාර ඇති අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ද මෛත්‍රීපාල සිරිසේන මහතා සහ දයාසිරි ජයසේකර මහතා හැර සෙසු මන්ත්‍රීවරුන් වික්‍රමසිංහ මහතා පිළිබඳ සුබවාදී ස්ථාවරයක සිටින බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් – සජිත් හෙට එකම වේදිකාවක

මහාමාන්‍ය ඩී. එස්. සේනානායක දේශපාලන පීඨයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය...

ශිරන්ති රාජපක්ෂ රටින් පිටවෙයි !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

නාමල් රාජපක්ෂ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...