අග්‍රාමාත්‍ය ධුරය සඳහා මෛත්‍රීගෙනුත් නම් තුනක් ….

Date:

අග්‍රාමාත්‍ය ධුරය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නම් තුනක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව විජේදාස රාජපක්ෂ, නිමල් සිරිපාල ද සිල්වා සහ ඩලස් අලහප්පෙරුම යන මන්ත්‍රීවරුන්ගේ නම් ශ්‍රීලනිපය විසින් යෝජනා කර ඇති බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශිරන්ති මහින්ද එක්කම FCID එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති...

ලංකා විදුලි බල මණ්ඩලයේ අවසන් සති කිහිපය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ මේ...