වගා හානි වන්දි ගැන දැනුම් දීමක්!

Date:

රෂිකා හෙන්නායක ජුනි 05, කොළඹ LNW :

පසුගිය දින කිහිපය පුරා, වර්ෂාවෙන් හානි වූ වගාවන් සඳහා හෙක්ටයාරයකට රුපියල් ලක්ෂයක උපරිමයක් දක්වා වන්දි මුදල් ලබාදෙන බව, කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.

වගා හානි තක්සේරුව මේ වන විට සිදු කෙරෙන බව, එහි සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතා සඳහන් කළේය.ඒ සදහා විශේෂ කණ්ඩායම් යොදවා ඇතැයි ද, ඔහු සඳහන් කළේ ය.

1918 අංකය අමතා, කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයට වගා හානි පිළිබඳ තොරතුරු දැනුම් දිය හැකි බවද සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයා, බිරිඳ සහ දියණිය මරුට !

යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයා, බිරිඳ සහ දියණිය සිය...

ගාල්ලේ අවසානය කෙසේ වෙයි ද?

නිශ්මං රණසිංහ ජූලි 29 කොළඹ LNW: අවුරුදු 19 න් පහළ...

පුද්ගලයකු පැහැරගෙන ගොස් අතුරුදන් කරවීම : හිටපු නාවික හමුදාපති රිමාන්ඩ්

සටහන - රුවන් නෙළුගොල්ල පුද්ගලයකු පැහැරගෙන ගොස් අතුරුදන් කරවීම සම්බන්ධයෙන්...