රුපියලකටවත් විකුණන්න බැහැ කියපු එයාර් ලංකා එකට අලුතෙන් ගුවන් යානයක් ගෙනාවා.දැන් මොකද කියන්නේ? (VIDEO)

Date:

කොළඹ LNW:රුපියලකටවත් විකුණන්න බැහැ කියන තැනට කාබාසිනියා කළ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට අනුර කුමාර දිසානායකගේ ආණ්ඩුවෙන් අලුතෙන් ගුවන් යානයක් ගෙනවිත් තිබෙන බව අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා ඊයේ (04) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

රාජපක්ෂලා සහ වික්‍රමසිංහලා විසින් පසුගිය කාලය පුරාම කළේ ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පාඩු පිට පාඩු කරවීම බව ඉතිහාස සිදුවීම සමඟම අමාත්‍යවරයා පැහැදිලි කරන ලදී.

ඒ අනුව ඊයේ දිනය ඓතිහාසික දිනයක් බව හෙතෙම පැවසුවේය.

මහජනතාව වත්මන් ආණ්ඩුවට බලය දුන්නේ ජනතාව සතුටින් තැබීමට වන හෙයින් ආණ්ඩුව ලෙස එය ඉටුකරන බවයි හදුන්නෙත්ති අමාත්‍යවරයා සඳහන් කළේ.

කරුණු පැහැදිලි කරමින් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ හොරු හිරේ දාන වැඩේ ආණ්ඩුව විසින් අනිවාර්යයෙන් සිදුකරන බවයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථානයේ පීත්ත පටිය විශ්මි අතින් කැපෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: දඟ පන්දු යැවීම සඳහා...

ජපානයේ Noritake Company Limited වෙතින් රු.මිලි.20ක මූල්‍ය ප්‍රදානයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ජපානයේ Noritake Company...

මධ්‍යම පළාතේ පාසල් වෙත යළි නිවාඩු!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:මධ්‍යම කඳුකරයේ පවතින අයහපත්...

නාමල්ගේ මාලිමා දමනය !

ග්‍රවුන්ඩ් එකේ නැත්නම් බිමේ වැඩකරනවා කියන එක වමට අයිති...