අගමැති රනිල්ගෙන් සජිත්ට ආරාධනයක් ….

Date:

සාම්ප්‍රදායික පාර්ලිමේන්තු දේශපාලනයෙන් ඔබ්බට ගිය නිර්පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එක්වන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ආරාධනා කර තිබේ.

දිනෙන් දින උඝ්ර වන මහජනතාවගේ දැවෙන ප්‍රශ්න අප්‍රමාදව විසඳීම සඳහා මෙන්ම ජාත්‍යන්තර සහයෝගය ද ලබාගෙන ශ්‍රී ලංකාව ආර්ථික සහ සමාජයීය වශයෙන් ස්ථාවර කිරීමට දරණ සාමුහික ප්‍රයත්නයට එකතු වීම ජාතික වගකීමක් සේ සලකා එම වගකීම ඉටු කිරීමට පක්ෂ භේදයෙන් තොරව එකතු වන ලෙසයි වික්‍රමසිංහ මහතා සජිත් ප්‍රේමදාස මහතාට ලිපියක් මඟින් ප්‍රකාශ කර ඇත්තේ.

No photo description available.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් මහින්ද සහ ලොහාන් …

බීබීසියේ සරෝජ් පතිරණ මම ලොහාන් රත්වත්තේ ගැන ලියපු පෝස්ට්...

නියෝජ්‍ය ඇමතිලාට විශ්වාසභංග දැම්මාට වැඩක් නෑ, මන්ත්‍රී කෙනෙකුට දැම්මා වගේ තමා – ඇමති වසන්ත

ජාතික ජන බලවේග ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරයකුට එරෙහිව විපක්ෂය විශ්වාසභංග...

ශ්‍රී ලංකා රේගු ඉතිහාසයේ මාසයකදී ලැබූ වැඩිම ආදායම රු.බි.235ක් ජූලි මාසයෙන්!

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : පසුගිය ජූලි මාසයේදී...