මයිනාගෝගමට පහරදීම : මොරටුව නගරසභා සේවකයකු අත්අඩංගුවට

Date:

මැයි 09 වනදා අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවති විරෝධතාවට පහරදීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අද (15) උදෑසන අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන ඇත්තේ මොරටුවැල්ල ප්‍රදේශයේ පදිංචි, 49 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු මොරටුව නගරසභාවේ සේවකයකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වීදිය ගල්, වැලි වලින් ගොඩ නැඟුවද ඊට පාටක් එක් කරන වීදි කලාව!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW):  උතුරු අයර්ලන්තයේ වීදි...

මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 17, ලෝකය (LNW): කැනේඩියානු නළු Calum Worthy...

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව තීනියාවල පාලිත හිමි ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුව ඉවතට!

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව තීනියාවල පාලිත හිමි ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුව ඉවතට!