ශ්‍රීලනිපය රනිල්ගේ ආණ්ඩුවට සහාය දෙන්න තීරණය කරයි. ලිපියත් යවයි …. !

Date:

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නව ආණ්ඩුවට සහාය දීමට තීරණය කර ඇති බව ආරංචිමාර්ග පවසයි.

ඒ අනුව ඔවුන් ඒ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිඛිතව දැනුම් දී ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

ආණ්ඩුවට සහාය දීම සම්බන්ධයෙන් ශ්‍රීලනිපය තුළ බෙදීමක් පැවති අතර පක්ෂ නායකත්වයේ මතය නොතකා හරිමින් කොටසක් ආණ්ඩුවට එක්වීමේ අවදානමක් ද පැවතිණි. බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මෙය එළිපිටමත් ප්‍රකාශ කර තිබිණි.

එහෙයින් පක්ෂය බෙදීම වළක්වා ගැනීම සඳහා වෙන් වෙන් වශයෙන් නොව කණ්ඩායමක් වශයෙන්ම ආණ්ඩුවට සහාය දීමටත් අමාත්‍ය තනතුරු භාරගැනීමටත් ඔවුන් තීරණය කර ඇති බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිට්වා සුළි කුණාටු ව්‍යසනයෙන් ලංකාවට සිදුවූ හානිය ඩොලර් බිලියන 4 ඉක්මවයි ! – ලෝක බැංකු වාර්තාව කියයි

පසුගිය නොවැම්බර් මාසය අගභාගයේ දී ශ්‍රී ලංකාවට බලපෑ දිට්වා...

අද (22) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 22) දිනයේදී ඌව සහ...

ඉන්දීය විදේශ කටයුතු ඇමති එස්. ජයිශංකර් දිවයිනට

සටහන - රුවන් නෙළුගොල්ල ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්....

මාලිමාව කොළඹ මහ නගරසභාවේ මංගල අයවැයත් පරදී !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයට බලය හිමි වූ...