ඉදිරි දින කිහිපය තුළ පැය 10කට අධික විදුලි කප්පාදුවක අවදානමක් ?

Date:

ඉදිරි දින කිහිපය තුළ පැය 10කට අධික විදුලි කප්පාදුවක් සිදුකිරීමට සිදුවීමේ අවදානමක් මතුව ඇති බව ආරංචිමාර්ග පවසයි.

ඩීසල් තොග අවසන් වීම හේතුවෙන් සියලුම ඩීසල් විදුලි බලාගාර අක්‍රිය වීමත් නොරොච්චෝලේ එක් ජනන යන්ත්‍රයක් තවමත් අක්‍රිය තත්වයේ පැවතීමත් යන හේතු මත මෙම තත්වය උද්ගත විය හැකි බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

විශේෂයෙන් ඉදිරි කාලය සඳහා ඩීසල් තොග ඇනවුම් කිරීමට හෝ කටයුතු කර නොමැති වීම හේතුවෙන් තත්වය තවත් සංකීර්ණ වී ඇති බවත් සඳහන්.

කෙසේවෙතත් හෙට (16) දිනයේ ද වෙසක් උත්සවය හේතුවෙන් විදුලි කප්පාදුවක් සිදු නොකෙරෙන බවයි මහජන උපයෝගීතා කොමිසම නිවේදනය කර ඇත්තේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාවට බලය හිමි කොලොන්න ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය පරාදයි !

ජාතික ජන බලවේගයට බලය හිමි කොලොන්න කොලොන්න ප්‍රාදේශීය සභාවේ...

ශ්‍රී ලංකාවේ සංචාරක පුනර්ජීවනය බ්‍රිතාන්‍යයේ පැසසුමට!

ඕවින්දි විෂ්මිකා නොවැම්බර් 06, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ සංචාරක පුනර්ජීවනය...

සැමියාට සහ පුත්‍රයාට මත්ද්‍රව්‍ය චෝදනා එල්ල වූ NPP මන්ත්‍රීවරිය ඉල්ලා අස්වෙයි!

කොළඹ LNW:සැමියා සහ පුත්‍රයා මත්ද්‍රව්‍ය චෝදනාවට ලක්වූ සිදුවීමට අදාළ...

බ්‍රිතාන්‍යයේ ධනවත්ම පවුලේ ලොක්කාගේ නික්ම යෑම – Gopichand Hinduja

සටහන – පුලී නොවැම්බර් 06, කොළඹ (LNW): බ්‍රිතාන්‍යයේ ධනවත්ම...