නව ඇමති මණ්ඩලයේ ඉතිරි කොටස අද දිවුරුම් දෙයි. පළමු කැබිනට් රැස්වීමත් අද

නව ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ ඉතිරි කොටස අද (16) දිවුරුම් දීමට නියමිත බව ආරංචිමාර්ග පවසයි.

දැනට අමාත්‍යවරුන් 4 දෙනෙකු දිවුරුම් දී ඇති අතර තවත් 16 දෙනෙකු අද දිනයේදී දිවුරුම් දෙනු ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

එමෙන්ම නව ආණ්ඩුවේ පළමු කැබිනට් රැස්වීම ද අද රාත්‍රියේ පැවැත්වෙනු ඇති බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනාධිපති ගෝඨාභයගෙන් අභියාචනා පෙත්සමක්!

කොළඹ LNW:හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක්...

සුව සේවාව නැංවීමට රු. මි. 120ක නවීන ලැපරොස්කොපි යන්ත්‍ර පරිත්‍යාගයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 09, කොළඹ LNW : මෙරට නිදහස් සෞඛ්‍ය...

ශිරන්ති අක්ෂි රෝහල වෙත!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:එළඹෙන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත...

අල්ලස් ගත් වන ක්ෂේත්‍ර සහකාර අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 09, කොළඹ LNW : අල්ලස් ලබා ගැනීමේ...