ඉදිරි දින තුනේ තෙල් පෝලිම්වල ඉන්න එපා – බලශක්ති ඇමතිගෙන් පණිවිඩයක්

දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් 1190කට ඩීසල් බෙදා හැරෙන තුරු ඉදිරි දින 3හි ඩීසල් ලබාගැනීම සඳහා පෝලිම්වල නොසිටින ලෙස බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

ඊයේ (15) දිනයේදී මෙරටට ඩීසල් නැවක් පැමිණ ඇති අතර ඉදිරි දෙසතිය තුළ තවත් නැව් 3ක් ඉන්දීය ණය පහසුකම යටතේ ලැබෙනු ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කර තිබේ.

බලශක්ති අමාත්‍යවරයා නිකුත් කළ ට්විටර් පණිවිඩය පහතින් දැක්වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විෂ සහිත දුමාරය හේතුවෙන් මැලේසියාවේ පාසල් වසා දමයි; සිංගප්පූරුවේ වායු දූෂණය වාර්තාගත මට්ටමකට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 09 : මැලේසියාවට...

බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රයේ වේගවත් වර්ධනයක් – NPP බැංකු හා මූල්‍ය සංසදය පවසයි

කොළඹ LNW:ජාතික ජන බලවේගයේ බැංකු හා මූල්‍ය සංසදයේ කුරුණෑගල...

කළුතර නාගොඩ අවන්හලක් ඉදිරිපිට වෙඩි තැබීමකින් පුද්ගයෙක් මරුට.බිරිඳට තුවාල!

කොළඹ LNW:කළුතර, නාගොඩ ප්‍රදේශයේ පිහිටි අවන්හලක් ඉදිරිපිටදී අද (9)...

කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව භාරදීම අද!

කොළඹ LNW:කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ගෙනඑන විශ්වාසභංග...