ඇමරිකානු ඩොලරය සත 10 කින් ගණන් බස්සයි !

Date:

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම විනිමය අනුපාතික සටහනට අනුව ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 364.63 ක් ලෙස සටහන් වේ. අවසන් වරට නිකුත් කළ විනිමය අනුපාතිකවලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයේ වටිනාකම සත 10 කින් අවප්‍රමාණය වී තිබේ.

ඇමරිකානු ඩොලරයක ගැණුම් මිල අද සටහන්ව තිබෙන්නේ රුපියල් 354.66 ක් ලෙසයි.

මහ බැංකුවේ විනිමය අනුපාතික හා වාණිජ්‍ය බැංකුවල විනිමය අනුපාතික අතර සැළකිය යුතු වෙනසක් මීට පෙර දක්නට ලැබුණද මේ වනවිට වාණිජ්‍ය බැංකු, මහ බැංකුවේ විනිමය අනුපාතිකවලට ආසන්න අගයකට ඩොලර් අලෙවි කරමින් සිටී.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාවික හමුදාවෙන් මානුෂීය ආධාර සහ ආපදා සහන සැලසීම අඛණ්ඩව!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : ඊයේ දිනයේ (04)...

‘Rebuilding Sri Lanka’අරමුදලට විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් රු. මි. 635කට ආසන්න මුදලක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : මේ වනවිට ...

ලොව හොඳම නගර 10 මෙන්න

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 05: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) :...

මෝසම් වැසි ක්‍රමයෙන් සක්‍රිය වෙයි – අද (05) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන්...