නව කැබිනට් මණ්ඩලයට ඇමති වැටුප් නෑ. වරප්‍රසාදත් අඩු කරනවා – අගමැති රනිල්

Date:

ඉදිරියේදී සම්පූර්ණ කෙරෙන නව ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන්ට අමාත්‍ය වැටුප් ලබා නොදීමට තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඒ අනුව ඔවුන්ට සාමාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප පමණක් හිමිවෙනු ඇති.

එසේම නව ඇමතිවරුන්ගේ අමාත්‍ය වරප්‍රසාද ද අඩුකිරීමට බලාපොරොත්තු වන බවත් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ අද (19) පාර්ලිමේන්තුව අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්පාඤ්ඤය වයස අවුරුදු 16 ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ස්පාඤ්ඤය විසින් වයස...

කෙහෙළිය රඹුක්වැල්ල සමග මුදල් විශුද්ධිකරණයට දායක වූ සැකකරු රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : හිටපු ඇමති කෙහෙළිය...

පෙබරවාරි 3 සිට ලෝක කුසලාන තරග බලන්න ටිකට් ගන්න තැන් වීවෘතයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 03, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...