තෙල් පෝලිමට ආ පොලිස් චණ්ඩියෙකුගේ පහරදීමක් (VIDEO)

කඩවත – රාගම මාර්ගයේ නැලිගම ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක පෝලිමේ සිටින පුද්ගලයෙකුට පොලිස් නිලධාරියෙකු විසින් පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාල තුළ සංසරණය වෙමින් තිබේ.

අදාළ පොලිස් නිලධාරියා ඉතාමත්ම අසභ්‍ය ලෙස එම පුද්ගලයාට බැනවදිමින් පහරදෙමින් ඔහුව ඇදගෙන යන ආකාරය ද එයින් පෙන්නුම් කෙරේ.

සාමාන්‍ය ජනතාවට එක් ආකාරයකටත් තමන්ගේ නිලධාරීන්ට වෙනමම ආකාරයකටත් නීතිය ක්‍රියාත්මක කරමින් සිටින ශ්‍රී ලංකා පොලිසිය මේ වනවිට ජනතාව අතර ඉතාම බරපතළ ලෙස අප්‍රසාදයට පත්ව ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අදත් ගිගුරුම් සහිත වැසි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : මේ වනවිට...

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...