අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ඇතිවූ ගැටලුකාරී තත්ත්වයන් මේ වසර අවසන් වන විට බොහෝදුරට අවසන් – අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය

රෂිකා හෙන්නායක ජූලි 06, කොළඹ LNW :

කොරෝනා වසංගතය පැවති කාලසීමාවෙන් පසුව අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ඇතිවූ ගැටලුකාරී තත්ත්වයන් මේ වසර අවසන් වන විට, කොරෝනා වසංගතයට පෙර පැවති තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා පවසයි.

වැඩිදුරටත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, ඇගයීම් කාලසටහන්වල පැවති ගැටලුද මේ සමග නිරාකරණය වන බවයි.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සමග ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන සියලුම පාසල් ව්‍යුහාත්මක වෙනසකට ලක් කිරීමට බලාපොරොත්තු වන බවද අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

කොළඹ LNW:නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන...