ජාවාරම් කිරීම සඳහා සඟවා තිබූ නීති විරෝධී මත්කරල් තොගයක් STF දැලේ!

රෂිකා හෙන්නායක ජූලි 11, කොළඹ LNW :

උතුරු පළාත් විශේෂ වැටලිම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පේසාලේ, ආරප්පාඩු ප්‍රාදේශයේදී සිදු කළ වැටලීමකදී, ජාවාරම් කිරීම සඳහා සඟවා තිබූ නීති විරෝධී මත්කරල් තොගයක් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ, එහිදී මත්කරල් එක් ලක්ෂ තිස් දහස් පන්සීයක් (130,500) , සැකකරුවෙකු නොමැතිව සොයාගත් බවයි. අත්අඩංගුවට ගත් මත්කරල් තොගය වැඩිදුර විමර්ශන සඳහා පේසාලේ පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙන බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නේපාලය නැවතත් ගංවතුර තත්වයකට මුහුණ දේ(video)

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: නේපාලය නැවතත්...

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට පෘතුගාලයෙන් තරඟ තහනමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: පෘතුගාල පාපන්දු...

බලවතුන්ට පමණක් නීතියෙන් බේරී සිටිය හැකි කාලය අවසන් – ජනපති අනුර!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 11, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...

අනෝජන්ගේ මරණ දඬුවමට එරෙහි අභියාචනය සෞදි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරයි

සෞදි අරාබියේදී මරණීය දණ්ඩනය නියම වී සිටින ශ්‍රී ලාංකිකයකු...