මහින්ද, නාමල් ඇතුළු පිරිසක් මානව හිමිකම් කොමිසමට කැඳවයි

මැයි 09 වැනිදා ගෝඨාගෝ ගම විරෝධතාවයට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුවන පරීක්ෂණවලට අදාලව හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත කැඳවා තිබෙනවා. ඒ අදාල සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීම සඳහායි.

රෝහිත අබේගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු හිටපු ඇමතිවරුන් මෙන්ම රමේෂ් පතිරණ අමාත්‍යවරයාද කැඳවා තිබෙනවා. ලබන බදාදා මානව හිමිකම් කොමිසම හමුවේ පෙනී සිටින ලෙසයි දැනුම් දී තිබෙන්නේ.

මෙම පරීක්ෂණවලට අදාලව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා සහ බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහා ලබන බ්‍රහස්පතින්දා මානව හිමිකම් කොමිසම හමුවට කැඳවා තිබේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඊශ්‍රායල් මැතිවරණයේ නෙතන්යාහු සහ අයිසන්කොට්ගේ කණ්ඩායම් දෙකටම පාර්ලිමේන්තුවේ බහුතර බලය අහිමිවන ලකුණු

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 28 : 2026...

BMW නඩුවට ජොනී වරද පිළිගනී. දඬුවම් නියම කිරීම නොවැම්බර් 11

නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද BMW වර්ගයේ අධිසුඛෝපහෝගී...

කුරුල්ලෙක් ගැටුණු ශ්‍රී ලන්කන් ගුවන් යානය ගොඩබස්වයි!

කොළඹ LNW:කුරුල්ලෙකු ගැටීම හේතුවෙන් ලන්ඩන් බලා ගිය ශ්‍රී ලන්කන්...

උතුරු පළාතේ මිරිදිය ධීවර කර්මාන්තය නගාසිටුවීමට රු. මිලියන 270ක ව්‍යාපෘතියක්!

කොළඹ LNW:උතුරු පළාතේ මිරිදිය ධීවර කර්මාන්තය යළි නගාසිටුවමින්, මත්ස්‍ය...