පුහුණුව අවසන් කළ උපාධිධාරීන් 42,500ක් අද සිට රාජ්‍ය සේවයට

උපාධිධාරීන් 42,500 ක් අද සිට රාජ්‍ය සේවයේ ස්ථිර කර තිබෙනවා. මෙම උපාධිධාරීන් පිරිස අද සිට රාජ්‍ය සේවයට එක්වන්නේ වසරක පුහුණු කාලයකින් පසුවයි.

පසුගිය වසරේදී සංවර්ධන නිළධාරීන් ලෙස බඳවා ගත් උපාධිධාරීන් 52,000 ක් එම තනතුරේ ස්ථිර කිරීමට තීරණය කර ඇති අතර පසුගිය වසරේ ජනවාරි මාසයේදී පුහුණුව සඳහා බඳවාගත් පිරිස අද සිට ස්ථිර කෙරේ.

පසුගිය වසරේ පෙබරවාරි සහ මාර්තු මාසවලදී පුහුණුව සඳහා බඳවා ගත් උපාධිධාරීන් අප්‍රේල් පළමුවැනිදා සිට ස්ථිර සේවය එකතු කිරීමටයි තීරණය කර තිබෙන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Harry Kane: ‘කුසලතාවයට වඩා නොපසුබස්නා උත්සාහය දිනයි’

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 28, කොළඹ LNW : 2001 වසරේදී මයිකල්...

උතුරු පළාතේ මිරිදිය ධීවර කර්මාන්තය නගාසිටුවීමට රු. මි. 270ක ව්‍යාපෘතියක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 28, කොළඹ LNW : උතුරු පළාතේ මිරිදිය...

සිරියා-ජෝර්දාන දේශසීමාව නැවත විවෘත වේ…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 28, කොළඹ LNW : 2026 ඔක්තෝබර් අගභාගයේදී...

පෑලියගොඩදී රු. මි. 157ක් වටිනා ගංජා සහ හෂීෂ් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 28, කොළඹ LNW : තායිලන්තයේ සිට මෙරටට...