සජබෙට ජයක්!

0
851

රෂිකා හෙන්නායක ජූලි 24, කොළඹ LNW :

අද (24) දින වැලිගම ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කිරීමට සමගි ජන බලවේගයට හැකි විය. ඒ අනුව වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස ලසන්ත වික්‍රමසේකර මහතා තේරී පත් වූ අතර, එහිදී  සමගි ජන බලවේගයට ඡන්ද 23 – 22 ක් ලෙස ජයග්‍රහණය කළ බව වාර්තා වේ.